Legal
Downloads
Contact






 


බලන්ගොඩ ආනන්‍දමෛත්‍රෙය මහානායක හිමිපාණන් වහන්සේ

Right-click on the link and click 'save target as' to download the audio files. 

 

Balangoda Anandamaitreya Thero

අපවත් වී වදාල පූජ්‍ය ආනන්‍ද මෛත්‍රෙය මහානායක මාහිමිපාණන් වහන්සේ බටහිර ලෝකයයේ ථෙරවාද බුදු දහම ප්‍රචාරය කිරීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් ඉටු කලහ. එමෙන්ම උන්වහන්සේ විසින් විවිධ භාෂා වලින් ලියන ලද ග්‍රන්‍ථ රාශියක් අද ද බොදුනුවන් අතර භාවිතයේ ඇත.

Wikipedia:Balangoda Anandamaitreya Thero

ba001

සතර සංග්‍රහ වස්තු

1h., ©Sri Lanka Radio

ba002

සම්මුඛ සාකච්ඡාව හා ආදාහනෝත්සවය*

30min., ©Rupavahini

ba003

කෙලෙස් අවුල ලිහන්නේ කෙසේ ද?

40min., ©Sri Lanka Radio

ba004

දුක්‍ඛ සත්‍යය

1h., ©Sri Lanka Radio
 
*Video for Broadband

ඔබ සතුව මෙහි සඳහන් නො වන පූජ්‍ය බලංගොඩ ආනන්‍දමෛත්‍රෙය ස්වාමීන්වහන්සේ ගේ පටිගත කරන ලද ධර්‍මදේශනා ඇත්නම් කරුණාකර ඊ මේල් මගින් අප වෙත දන්වන්න.

 
 

  © Copyright 2003. Sobhana.net. All Rights Reserved.