Legal DownloadsContact
භාවනා පූර්වකෘත්‍ය
කිසිදු භාවනාවක් ආරම්භ කිරීමට පෙර පඤ්‍චසීලය ආරක්‍ෂා කිරීම අනීවාර්ය්‍ය වේ.
අසුභ භාවනාව
අසුභ භාවනාව රාගචරිත සහිත පුද්ගලයන්ට සුදුසු බව පිලිගැනීමයි. නමුත් එම භාවනාවේ දී ඔබට තදින් පිලිකුලක් ඇතිවේනම් හෝ ද්වේශ සහගත සිතිවිලි ඇතිවේනම් මේ භාවනාව ඔබට සුදුසු නොවේ. වැඩිහිටියන්ට පමණයි, කුඩා ළමයින් සඳහා මේ භාවනාව සුදුසු නැත.