Legal Downloads Contact
Download Sinhala Unicode system
පැළෑණේ සිරි වජිරඤාණ මහානායක මාහිමිපාණන් වහන්සේ
වජිරාරාමයෙහි නිර්‍මාතෘවර අපවත්වී වදාල අතිපූජ්‍ය පැළෑණේ සිරි වජිරඤාණ මහානායක මාහිමිපාණන් වහන්සේ.
මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝසභාවේ උත්තරීතර මහානායකව වැඩසිට අපවත්වී වදාල අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ.