පූජ්‍ය මඩවල පුණ්ණජි හිමිපාණන් වහන්සේ ඇමරිකාව, කැනඩාව ආදී රටවල ඉංග්‍රීසි භාශාවෙන් ධර්ම දේශනා පැවැත්වීමට හා භාවනා පන්ති ආදිය පැවැත්වීමට මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ හිමි නමකි.
පූජ්‍ය උස්ගොඩ ධම්මගරු හිමිපාණෝ සිංහල විශ්වකෝෂයේ සහකාර කර්තෘවරයකු වශයෙන් මෙන් ම නිට්ටඹුව සාරිපුත්ත අධ්‍යාපන විද්‍යාපීඨයේ කථිකාචාර්යවරයකු වශයෙන් ද කටයුතු කළ අතර වර්තමානයේ ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් බෞද්ධ විහාරයේ වැඩ වසති.